Saturday, 23 August 2014

Humpty Sharma Ki Dulhania (2014) හම්ටි ශර්මාගේ මනමාලිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Humpty Sharma Ki Dulhania.මේහි අධ්‍යක්ෂනය සහ‍ා රචනය Shashank Khaitan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස Varun Dhawan රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Alia Bhatt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sidharth Shukla / Ashutosh Rana / Gaurav Pandey / Mahnaz Damania / Deepika Amin / Jaswant Daman / Manhaz Damania / Keneth Desai / Varun MacHhar / Guncha Narula / Sahil Vaid / Jimmy Varyani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇත. අාරම්භක සතිය තුල   $380,011 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $380,011 (USA)  වේ. විනාඩි 133 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





විඩියොව මෙතනින් බලන්න Humpty Sharma Ki Dulhania (2014) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.