Tuesday, 16 September 2014

Transformers: Age of Extinction (2014) රොබෝ වරුන් සහා මිනිසුන් අතර සටන 4

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Transformers: Age of Extinction.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි හොද ටොරන්ට් එක නිකුත් වුනා.මේහි අධ්‍යක්ෂනය Michael Bay අතින් සිදුවිය.රචනය Ehren Kruger අතින් සිදුවිය .මේහි රංගනයෙන්  Mark Wahlberg / Stanley Tucci / Kelsey Grammer / Nicola Peltz / Jack Reynor / Titus Welliver / Sophia Myles / Bingbing Li / T.J. Miller / James Bachman / Thomas Lennon / Erika Fong/ Charles Parnell / Mike Collins / Geng Han වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විද්‍ර්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $210,000,000 වේ. අාරම්භක සතිය තුල   $100,038,390 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $244,736,069 (USA) වේ. විනාඩි 165 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 567MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 862MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 995MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.19GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.81GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.88GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.16GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.07GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.06GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 10.95GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Transformers: Age of Extinction (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.