Friday, 1 August 2014

Pandavulu Pandavulu Tummeda (2014) පිස්සෝ සෙට් එක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pandavulu Pandavulu Tummeda.මේහි අධක්ෂනය Srivas අතින් සිදුවිය.තිර රචනය   Gopimohan සහා Kona Venkat අතින් සිදුවිය.මේහි රංගනයෙන් Ali / Mohan Babu/ Vennela Kishore / Manoj Kumar Manchu /  Vishnu Manchu /  Hansika Motwani / Krishna Murali Posani / Pranitha / Mukesh Rishi / Varun Sandesh / Sravan / Raveena Tandon / Tanish වැනි නලු නිළියන් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


විකට කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.විනාඩි 132 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 960MB WEB Rip torrent


විඩියොව මෙතනින් බලන්න Pandavulu Pandavulu Tummeda (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.