Saturday, 2 August 2014

Iron Man and Captain America Heroes United (2014) වීරයන් දෙන්නාගේ වැඩ කිඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය ගැන වැඩි දුර තොරතුරු නම් හොයා ගන්න බැරි වුනා යාළුවනි. ඇනිමේශන් කාටුන් චිත්‍රපටි නරබන අයටනම් මේ චිත්‍රපටිය ගොඩාක් හොද චිත්‍රපටියක් වෙනවා නොවනුමානයි.
ඇනිමේශන් /විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 65 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.










විඩියොව මෙතනින් බලන්න Iron Man and Captain America Heroes United (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.