Thursday, 26 June 2014

Rio 2 (2014) රියෝ 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල්  මස11  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Rio 2.මේහි අධ්‍යක්ෂනය Carlos Saldanha අතින් සිදුවිය.රචනය Don Rhymer අතින් සිදුවිය.කතාව Don Rhymer සහා Carlos Saldanha අතින් නිර්මානය විය.තිර රචනය Jenny Bicks / Carlos Saldanha / Yoni Brenner සහා Carlos Kotkin අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Jake T. Austin / Carlinhos Brown / Kristin Chenoweth / Jemaine Clement / Jim Conroy / Rachel Crow / Bernardo de Paula / Nola Donkin / Jesse Eisenberg / Miguel Ferrer / Jamie Foxx / Pierce Gagnon / Andy Garcia / Jeffrey Garcia / Bebel Gilberto වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා විකට  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $103,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $39,327,869 (USA)වේ. දැනට ලැබු මුලු ආදායම  $127,375,992 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 101 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.03GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Rio 2 (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








1 comment:

  1. Thanks for sharing your thoughts. I really appreciate your efforts
    and I am waiting for your further post thanks
    once again.

    My web-site tampa accident attorneys

    ReplyDelete

Note: only a member of this blog may post a comment.