Thursday, 26 June 2014

Kochadaiiyaan (2014) කොච්චඩෙයියාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම ඇගිලි ගැන ගැන හිටියා. ඔන්න හොද ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Kochadaiiyaan .මේහි අධ්‍යක්ෂනය Soundarya Rajinikanth අතින් සිදුවිය.රචනය K.S. Ravikumar අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපර්ස්ටාර් වන  Rajnikanth රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස හිංදි සිනමාවේ සුරුපි නිළි  Deepika Padukone  රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Sarath Kumar / Jackie Shroff / Nasser / Aadhi / Shobana / Rukmini / Shanmugha Rajan / Ramesh Khanna / Rob Oldfield වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

සටන්/ විර වික්‍රම සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම  $89,042 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම $817,192 (USA) වේ.මේම  චිත්‍රපටිය විනාඩි 124 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Kochadaiiyaan (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.