Monday, 23 June 2014

Black Butler (2014) "Kuroshitsuji" කළු මේහේකරුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ජපන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Black Butler .මේහි අධ්‍යක්ෂනය  Kentarô Ohtani සහා Kei'ichi Sato අතින් සිදුවිය. රචනය Yana Toboso අතින් සිදුවිය.මේහි රංගනයෙන් Ayame Gôriki / Jonathan Brooks / Masatô Ibu / Hiro Mizushima / Mizuki Yamamoto / Yûka / Yû Shirota / Gorô Kishitani / Louis Kurihara / Ken Yasuda / Satoshi Hashimoto / Tomomi Maruyama / Takurô Ohno / Tarô Shigaki / Ken Kaito වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. විනාඩි 98 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.69GB BRRip torrent



විඩියොව මෙතනින් බලන්න Black Butler (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.