Sunday, 22 June 2014

1 - Nenokkadine (2014) නොම්බර 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nenokkadine. මේහි අධ්‍යක්ෂනය Sukumar අතින් සිදුවිය.රචනය  Jakka Hariprasad අතින් නිර්මානය විය. තිර රචනය Sukumar /  Suneel Madhav සහා Jeremy Zimmermann අතින් නිර්මානය විය. කතාව Jakka Hariprasad සහා Hari Prasad Jakka අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙසතෙළිගු සිනමාවේ සුපිරි නලු Mahesh Babu රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Kriti Sanon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nasser / Pradeep Singh Rawat / Anu Hassan / Kelly Dorji / Sayaji Shinde /  Krishna Murali Posani / Srinivasa Reddy / Ravi Verma / Anand / Supreeth Reddy / Sophiya Chaudhary / Gautham Ghattamaneni / Hayley Joanne Bacon වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 170 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DTHRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB DTHRip torrent



විඩියොව මෙතනින් බලන්න 1 (2014) " Nenokkadine " Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.