Thursday, 1 May 2014

Zinda Bhaag (2013) ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටුවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් පංජාබ් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Zinda Bhaag. මේහි අධ්‍යක්ෂනය / රචනය Meenu Gaur සහා Farjad Nabi අතින් සිදුවිය.මේහි රංගනයෙන්  Amna Ilyas / Naseeruddin Shah / Khurram Pataras / Zohaib / Salman Ahmed Khan / Tahir Rasheed / Rasheed Ali / Naghma Begum / Malik Aslam / Hannan Dar / Goga Gunja / Aslam Raaz / Ali Murad / Nasir Butt / Tanvir Fakhra   වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
පවුලේ / නාට්‍යමය සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2  ලැබි ඇති අතර. දරා ඇති පිරි වැය $325,000 වේ. මේම  චිත්‍රපටිය විනාඩි 115 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Zinda Bhaag (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.