Thursday, 1 May 2014

Lego: The Adventures of Clutch Powers (2010) විරයන්ගේ පරාදේසය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2010 වසරේ ජුනි මස 10 වන දින ආරම්භ වු චිත්‍රපටියක්. චිත්‍රපටියේ නමLego: The Adventures of Clutch Powers.ඔයාලාගේ දු දරුවන්ට පුංචි නංගිලාට මල්ලිලාට ගොඩාක් ආසවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේක.මේහි අධ්‍යක්ෂනය  Howard E. Baker අතින් සිදුවිය. රචනය    Tom Rogers සහා Joshua Wexler අතින් සිදුවිය. කතාව  Joshua Wexler සහා Tom Rogers අතින් සිදුවිය.මේහි පසු බිම් හඩ සදහා  Ryan McPartlin / Yvonne Strahovski / Paul Michael Glaser / Roger Rose / Jeff Bennett / Gregg Berger / Stephan Cox / Alex Désert / Chris Hardwick / Christopher Emerson / Richard Doyle / John Di Crosta / Scott Weil / Matt Kasanoff / Jake Barton වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන් සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇත. විනාඩි 78 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Lego: The Adventures of Clutch Powers (2010) Movie Official Traile
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.