Saturday, 12 April 2014

Total Chaos (2014) "Total Siyapaa" සම්පුර්ණයෙන්ම අවුල්ජාලයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Total Siyapaa.මේහි අධ්‍යක්ෂනය Eeshwar Nivas  රචනය  Dominic Harari / Neeraj Pandey සහා Teresa Pelegri අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ නව පරපුරේ සුපිරි නලුවකු වන Ali Zafar රංගනයෙන් දායක වන අතර. පුධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Yami Gautam රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Kher / Kiron Kher / Sara Khan / Anuj Pandit / Vic Waghorn / Carol McFadden / Steve Keefe / Alyan Abbas / Sagar Arya / Vishwa S. Badola / Tim Barton / Marco Chiu / Thomas Christian   වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට / ආදර සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 108 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 353MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 770MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.19GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Total Siyapaa (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.