Sunday, 13 April 2014

Gang of Ghosts (2014) හොල්මන් කණ්ඩායම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Gang of Ghosts. මේහි අධ්‍යක්ෂනය Satish Kaushik අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ නව පරපුරේ සුපිරි නලුවකු වන Sharman Joshi රංගනයෙන් දායක වන අතර. පුධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Mahie Gill රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Asrani / Parambrata Chatterjee / Meerra Chopra / J. Brandon Hill / Rajesh Khattar / Anupam Kher / Chunky Pandey / Yashpal Sharma / Jackie Shroff / Saurabh Shukla / Vijay Verma / Rajpal Yadav  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.6 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 697MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 963MB WEB Rip torrent



විඩියොව මෙතනින් බලන්න Gang of Ghosts (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.