Wednesday, 12 March 2014

The Wrath of Vajra (2013) එක්කො මරපං නැත්නම් මැරියන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චීන චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර්  මස 24  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම The Wrath of Vajra.මේහි අධ්‍යක්ෂනය  Wing-cheong Law අතින් සිදුවිය.රචනය  Zhenjian Yang අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Yu Xing රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Sung-jun Yoo / Heon Jun Nam / Baocheng Jiang Yamei Zhang / Yasuaki Kurata / Hiroyuki Ikeuchi / Matt Mullins / Kofi Yiadom / Robert Gilabert Cuenca / Raiden Integra / Tony Liu වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / මනංකල්පිත සහා භායංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇත. චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය CNY 100,000,000 වේ. විනාඩි 115 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.













විඩියොව මෙතනින් බලන්න The Wrath of Vajra (2013)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.