Wednesday, 12 March 2014

The Swan Princess: A Royal Family Tale (2014) හංස කුමරිය සහා රාජකිය පවුලේ කතන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි  මස 25  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම The Swan Princess: A Royal Family Tale.මේහි අධ්‍යක්ෂනය Richard Rich අතින් සිදුවිය.රචනය   Brian Nissen අතින් සිදුවිය. කතාව Richard Rich අතින් නිර්මානය විය.චරිත නිර්මානය Brian Nissen සහා Richard Rich අතින් සිදුවිය. තිර රචනය Brian Nissen අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  James Arrington / Elle Deets / Yuri Lowenthal / Joseph Medrano වැනි නලු නිළියන් රැසක්  දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / පවුලේ  සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇත. විනාඩි 83 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.













විඩියොව මෙතනින් බලන්න The Swan Princess: A Royal Family Tale (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.