Monday, 10 March 2014

Rangbaaz (2013) රන්ග්බාස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් බංගලි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rangbaaz.මේහි අධ්‍යක්ෂනය Raja Chanda අතින් සිදුවිය. තිර රචනය Nk Salil අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Dev රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස  Koel Mallick රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajatava Dutta / Supriyo Datta / Kharaj Mukerjee / Priyanka Partho Chakraborty / Biswajit Chatterjee වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 135 කාලය තුල  අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න Rangbaaz (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.