Sunday, 9 March 2014

One By Two (2014) මේ ඒ දෙන්නාගේ කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම One By Two.මේහි අධ්‍යක්ෂනය / රචනය සහා කතාව  Devika Bhagat  අතින් සිදුවිය. දෙබස් නිර්මානය Manoj Tapadia අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලුවකු වන Abhay Deol රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හිංදි සිනමාවේ සුරුපි නිළි Preeti Desai රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Lillete Dubey / Rati Agnihotri / Jayant Kripalani / Darshan Jariwala / Anish Trivedi / Geetika Tyagi / Preetika Chawla / Tahir Bhasin / Yudhishtir Urs / Maya Sarao / Netrapal He-Ra Singh / Yashika Dhillon / Diwakar Pundir වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.4 ලැබි ඇත.  විනාඩි 139 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.











විඩියොව මෙතනින් බලන්න One By Two (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.