Thursday, 13 February 2014

Oldboy (2003) "Oldeuboi" ඔහුට මේ සිදුවන්නේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ  කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2003 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oldboy.මේම චිත්‍රපටියේ නවතම ඉංග්‍රිසි චිත්‍රපටිය අද උදැසන මම ඔයාලාට ලබා දුන්නා. මේ එනමින් නිර්මානය වුනු පලමු චිත්‍රපටිය.මේහි අධ්‍යක්ෂනය Chan-wook Park අතින් සිදුවිය. රචනය / කතාව  Garon Tsuchiya සහා Joon-hyung Lim අතින් සිදුවිය. තිර රචනය Chan-wook Park / Chun-hyeong Lim  / Jo-yun Hwang අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස  Min-sik Choi රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Hye-jeong Kang රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ji-tae Yu / Dae-han Ji / Dal-su Oh Byeong-ok Kim / Seung-Shin Lee / Jin-seo Yoon / Dae-yeon Lee / Kwang-rok Oh / Tae-kyung Oh / Yeon-suk Ahn / Il-han Oo / Su-hyeon Kim / Seung-jin Lee වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක / නට්‍යමය සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය  $3,000,000 වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $85,351 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $2,181,290 (USA) වේ. විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.94GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.92GB BRRip torrent




විඩියොව මෙතනින් බලන්න Oldboy (2003) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.