Thursday, 13 February 2014

Kabhi Khushi Kabhie Gham... (2001) විටේක සතුට විටේක කදුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2001 වසරේ දෙසැම්බර් මස 14  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kabhi Khushi Kabhie Gham.... මේහි අධ්‍යක්ෂනය Karan Johar අතින් සිදුවිය.රචනය  Karan Johar අතින් නිර්මානය විය.තිර රචනය Sheena Parikh අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස හිංදි සිනමාවේ සුපිරි නලුවන් වන Amitabh Bachchan / Shah Rukh Khan / Hrithik Roshan  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළියන් ලෙස Jaya Bhaduri / Kajol  සහා Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rani Mukerji / Farida Jalal / Alok Nath / Johnny Lever / Himani Shivpuri / Aryan Khan / Achala Sachdev / Sushma Seth / Ayesha Raza / Shashikala . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 නට්‍යමය / සංගිතමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය නිර්මානය කිරිමට INR 350,000,000 වැය වි ඇති අතර. ආරම්භක සතිය තුල £473,355 (UK) ආදයමක් ලැබිමට හැකි වි ඇත. මාස 2ක් තුල ලැබු සම්පුර්ණ ආදයම £2,222,898 (UK) වේ.මේම චිත්‍රපටිය විනාඩි 210 කාලය තුල සුන්දර ආදරයේ චමත්කාරය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Kabhi Khushi Kabhie Gham... (2001) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















2 comments:

  1. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.