Sunday, 2 February 2014

Club 60 (2013) කලබ් 60

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර්  මස 6වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Club 60. මේහි අධ්‍යක්ෂනය / රචනය Sanjay Tripathy අතින් සිදුවිය.මේහි රංගනයෙන්  Farooq Shaikh / Sarika / Raghuvir Yadav  / Satish Shah / Tinnu Anand / Sharat Saxena / Vineet Kumar / Suhasini Mulay / Zarina Wahab / Himani Shivpuri / Harsh Chhaya / Mona Wasu / Ankit Batala / Geeta Bisht / Shahabb Khan. වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
  නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය INR 50,000,000 වේ.මේම චිත්‍රපටිය විනාඩි 137 කාලය තුල  අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 510MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Club 60 (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













1 comment:

  1. machan film eka gana podi wistarayak dala dammanm godak watinawa bn.ona ewa torala down karaganna.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.