Sunday, 2 February 2014

Cold Comes the Night (2013) ශිතල පැමිණි රාත්ත්‍රිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 10වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Cold Comes the Night.මේහි අධ්‍යක්ෂනය Tze Chun අතින් සිදුවිය. රචනය  Tze Chun / Oz Perkins සහා Nick Simon අතින් සිදුවිය.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Alice Eve රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Bryan Cranston රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Logan Marshall-Green / Ursula Parker / Leo Fitzpatrick / Erin Cummings / Robin Taylor / Sarah Sokolovic / Marceline Hugot / Esau Pritchett / Stephen Sheffer / Robert Prescott / Ashlie Atkinson / Dylan Chalfy / Horny Horny Horny Duck වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නට්‍යමය / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇත. විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 990MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Cold Comes the Night (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.