Friday, 3 January 2014

R... Rajkumar (2013) ආර්...රාජ්කුමාර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලා බලාපොරොත්තුවෙන් සිටිය අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක් මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම R... Rajkumar .මේහි අධ්‍යක්ෂනය සුපිරි දමිළ නලුවකු වන  Prabhu Deva සිදු කරන අතර රචනයද   Prabhu Deva අතින් සිදුවිය. තිර රචනය Sunil Kumar Agrawal  අතින් සිදුවි ඇත. මේහි ප්‍රධාන නලු ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන  Shahid Kapoor  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Sonakshi Sinha රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස  Sonu Sood / Ashish Vidyarthi / Mukul Dev / Asrani / Ragini Dwivedi / Bharat Dabholkar / Pradeep Kabra / Charmy Kaur / Usha Nadkarni / Vijay Patkar / Achyut Potdar / Prabhudheva / Ashok Samarth  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.සටන් / විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇති අතර මේම චිත්‍රපටිය නිර්මානය කිරිමට ඉන්දිය රුපියල්  400,000,000 වැය වි ඇති අතර. විනාඩි 146 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ සොදුරු ගිත ගනනාවක්ද සමගින් නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි මේම චිත්‍රපටිය.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න R... Rajkumar (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


































No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.