Saturday, 4 January 2014

Naveena Saraswathi Sabatham (2013) නවින සරස්වතී සබතම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක් අරගෙන අවා.මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Naveena Saraswathi Sabatham .මේහි අධ්‍යක්ෂනය සහා රචනය K. Chandru අතින් සිදුවිය.චිත්‍රපටියේ  ප්‍රධාන නලු ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන  Jai  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Niveda Thomas රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Sathyan / Ganesh / Manobala / P. Subramaniam / Rajkumar / Devadarshini Chetan / Badava Gopi / Chitra Lakshmanan / Ramya / Venkat Prabhu / Sam Anderson  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර. රසවත් කතා තෙමාවක් ඔස්සේ ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වන බව නොවනුමානයි..එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Naveena Saraswathi Sabatham (2013)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.