Thursday, 12 September 2013

X-Men: First Class (2011) සුපිරි විරයන් 5

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2011 වසරේ ජුනි මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි  රංගනයෙන්  James McAvoy / Laurence Belcher /  Michael Fassbender / Bill Milner / Kevin Bacon / Rose Byrne / Jennifer Lawrence / Beth Goddard / Morgan Lily / Oliver Platt / Álex González / Jason Flemyng / Zoë Kravitz / January Jones / Nicholas Hoult වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.70GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.25GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.31GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.57GB Blu Ray torrent




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න X-Men: First Class (2011)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.