Thursday, 12 September 2013

Mr. Pellikodukku (2013) මිස්ට පිල්ලීකොඩකු

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.මේහි රංගනයෙන් Suneel / Isha Chawla Ali / Dharmavarapu Subramanyamt / Ravi Babu / M.S. Narayana / Aahuthi Prasad / Tulasi / Sriram L.B.   වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට  සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.6 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB BDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Mr. Pellikodukku (2013)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.