Wednesday, 22 May 2013

Oz the Great and Powerful (2013) හරිම සුන්දරයි


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 8වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි ප්‍රධාන චරිතයට James Franco රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස  Mila Kunis / Rachel Weisz රංගනයෙන් දායක වේ. මිට අමතරව Michelle Williams / Zach Braff /  Bill Cobbs / Joey King / Tony Cox / Stephen R. Hart / Abigail Spencer / Bruce Campbell වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට සහා අපරාධ යන කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................



 

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Oz the Great and Powerful (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.