Tuesday, 21 May 2013

12 Rounds 1 (2009) වට දොලසක් 1

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2009 වසරේ මාර්තු මස 27වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ 2වන කොටස මම මුලින්ම ඉයේ දිනයේදි ඔයාලාට ලබා දුන්නා.මේ එහි පලමු කොටස.මේහි ප්‍රධාන චරිතය සදහා John Cena රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Ashley Scott රංගනයෙන් දායක වේ.මිට අමතරව Aidan Gillen Steve Harris / Brian White / Gonzalo Menendez / Taylor Cole / Kyle Russell Clements / Peter Navy Tuiasosopo / Travis Davis / Nick Gomez / Brian Decaro / Rosalind Rubin / Billy Slaughter / Kim Collins වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් / අපරාධ සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 5.5 හිමි වි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේ චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.66GB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 12 Rounds 1 (2009) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.