Monday, 8 April 2013

Vanayutham (2013) වීරප්පන්

ආයුබෝවන් යාළුවනි.....වසරක අභිමානය සමරන දිනයේ ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට . මේම චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මස 15වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා Arjun Sarja / Kishore / Suresh Oberoi / Vijaylakshmi / Lakshmi Rai / Jayachitra රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.  ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා වර්ගිකිරිම් අනුව ලකුණු 10/ 6.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම. ජය ශ්‍රී..........................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Vanayutham (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.