Sunday, 7 April 2013

ඔක්කොම එකම තැනින් අභිමානවත් පලමු වසරට පය තැබු වගයි..........

ආයුබෝවන් යාළුවනි.............අද  දිනය ඔක්කොම එකම තැනින් අඩවියට සුවිශේෂි දිනයක්. 2012 වසරේ අප්‍රේල් 8වෙනිදා තමා ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය ආරම්භකලේ. ඉතින් අදට හරියටම ඔක්කොම එකම තැනින් අඩවියට වසරක් සපිරෙනවා. වසරක් පුරාවට බාදක මැද  අඛන්ඩව ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය පවත්වාගෙන එමට හැකි විම පිලිබදව මා හට විශාල සතුටක් ඇත. මේ සතුට පිටුපසින් සැම විටම සිටින්නේ මාගේ බොලොග් අඩවිය බාවිතා කරන ඔබ සැම දෙනාමයි. ඒ වගේම මාගේ බොලොග් අඩවියේ පලවන ලිපි යාළුවන් අතරට ගෙනායාමට වසරක් පුරා සහාය ලබා දුන් තවත් සුවිශේෂි පිරිසක් සිටිනවා. ඒ තමා filmspot / information technology / Q + A / online software informer / Online Solutions / Ÿoυ τooќ мÿ нεαяτ αωαÿ / Online හෙල්ප් / LK-T-ZONE Online Help / ඕනෑම උදව්වක් / Mobile හෙල්ප් / We help Us / ⓿nline Help Zone / Mobile හෙල්ප් / TIPS & TRICKS / සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් කරුවන්. / අන්ඩ පාලගේ POT එක / Pc කොල්ලෝ..... / නිදහසේ සැරි සරන්න... රිසි සේ බෙදා ගන්න... ((Freedom Lanka)) / Movies + Soft + Games ( HELP ) / Express Computer Solutions / Maxxza frndzzz / Life Of Films.........  ෆෙස් බුක් ගෘප් වල ඇඩ්මින් වරු. ඒ හැමොටම මගේ හද පිරි ස්තුතියි මේ අවස්ථාවේදි පිරිනමනවා. ඒ වගේම ඔයාලා හැමොගේම උදව් ඉදිරියේදිත් ඔක්කොම එකම තැනින් අඩවියට අවශ්‍ය වෙනවා. මම හිතනවා මට ඔයාලා හැමොගෙන්ම සහායොගය ලැබෙයි කියලා. තවද මගේ ලිපි වලට ලයික් එකක් කමන්ට් එකක් දාපු හැම කෙනේකුටම ස්තුතිය පිරිනමනවා. ඒ වගේම නොකරපු අයටත් ස්තුතියි. මේම බොලොග් අඩවිය හරහා මා හට කිසිම මුදල්මය වටිනකමින් හො වෙනත් කිසිම දෙයකින් ලාබයක් නොලැබේන අතර ලැබේන එකම දෙය වන්නේ ඔබෙන් ලැබේන අදහස් සහා මොනයම් හො අකාරයකින් ඔබගේ දැනුමට / රස්සවාදයට යම් දෙයක් ලබා දිමට හැකි වුවානම් එය තමා මා ලබන ලොකුම මුදල සහා එකම සතුටත්. මේ ආකරයෙන් නිර්මානය වුනු ඔක්කොම එකම තැනින් අඩවියට සම්බන්ධව okkomaekamatanin (ඔක්කොම එකම තැනින්) ෆෙස් බුක් ගෘප් එකත්  okkomaekamatanin ෆෙස් බුක් ෆැන් පෙජ් එකත්  ටික කලකින් මා හට නිර්මානය කිරිමට හැකිවිය. මේ වන විට okkomaekamatanin ෆෙස් බුක් ගෘප් එකේ සමාජකයින් 23,605 සිටින අතර okkomaekamatanin ෆෙස් බුක් ෆැන් පෙජ් එක සදහා 335 දෙනේකුගේ ලයික් ප්‍රමාණයක්ද ලැබි ඇත. එවගේම ඔක්කොම එකම තැනින් අඩවිය හරහා මේ වන විට චිත්‍රපටි 201 ක් ගිත ඇල්බම් 55 ක් සොෆ්ට්වෙයා / ටිවි කතා මාලා / පරිඝණක ක්‍රිඩා / වැනි ඔබට ඉතාමත් වටිනා බොහොදේ ලබා දි ඇති බවත් ඉතා සතුටින් දන්වා සිටිමි. ඉතින් මගේ ආදරනිය යාළුවො හැමොටම නැවතත් ස්තුතිවන්ත වන අතර නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින ලෙස ආරාධනා කරනවා...........හැමොටම ජය ශ්‍රී...................... ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.