Saturday, 20 April 2013

Robosapien.Rebooted (2013) [Cody the Robosapien 2013] රහස් නියොජිතයෙක් සහා හොදම මිතුරෙක්

ආයුබෝවන් යාළුවනි............ඔන්න අදත් ගෙනාවා තවත් අපුරුම අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ තිරගතවිමට නියමිතව  ඇති චිත්‍රපටියක් වන අතර මේහි තිරගතවිම් ආරම්භ වුවායි තවමත් වාර්ථා නොමැත. නමුත් අද දිනයේදි DVD rip ටොරන්ට් නිකුත් වි තිබේනවා. මේහි ප්‍රධාන චරිතයන් සදහා Bobby Coleman / Kim Coates / Penelope Ann Miller / Joaquim de Almeida / David Eigenberg / Jae Head / Peter Jason / Sean McNamara / Jamie Harrold / Holliston Coleman වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලැබි ඇත. විර වික්‍රම සහා නට්‍යමය ගනයට අයත් චිත්‍රපටියක් වන මේම චිත්‍රපටිය අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති අතර පුංචි නංගිලා මල්ලිලාට නම් මේ චිත්‍රපටිය ගොඩාක් හිතට අල්ලාවි.ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 699MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Robosapien.Rebooted (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.