Saturday, 20 April 2013

500 MPH Storm (2013) වේගවත් සුළි කුණාටුව

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2013 වසරේ තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් මේම චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ වුවායි තවමත් වාර්ථා නොමැත. නමුත් මේහි DVD Rip සහා BLURay Rip  ටොරන්ට් නිකුත් වි ඇත. මේහි ප්‍රධාන චරිත සදහා Casper Van Dien / Bryan Head / Keith Meriweather / Dale O'Malley / James Lawrence Sicard / Alex Knight / Hayley Derryberry /  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. සටන් චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ  නිර්මානය වි ඇති අතර ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි කියලා මම හිතනවා. එහේමනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.23GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.59GB Blu Ray torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 500 MPH Storm (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.