Sunday, 27 January 2013

Table No. 21 (2013) මේස අංක 21

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ඔයාලාට අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ තමා 2013 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටිවලින් මම ඔයාලාට ලබා දෙන පලමු චිත්‍රපටිය. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි 4වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා Tena Desae / Asheesh Kapur / Rajeev Khandelwal / Paresh Rawal  යන නලු නිළියන් රංගන දායකත්වය ලබාදේ. මේය ත්‍රාසජනක චිත්‍රපටි ගනයට අයත් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලබාගෙන ඇති චිත්‍රපටියක්. අපුරු කතා තෙමාවකින් යුක්ත මේ චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද රසාස්වාදයක් ගෙන දෙවි. එහේමනම් චිත්‍රපටිය හැමොම බාගෙන බලන්න. ජය ශ්‍රී..................











ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




390MB BRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 390MB BRrip torrent

700MB HDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip - XviD torrent

960MB HDrip x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 960MB HDrip x264 torrent

1.47GB HDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB HDRip - XviD torrent

2.53GB HDRip - X264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.53GB HDRip - X264 torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Table No. 21 (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.