Saturday, 26 January 2013

Ambuli 2012 අම්බුලි (දමිළ සිනමාවේ ප්‍රථම 3D චිත්‍රපටය)

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය පෙබරවාරි මාසයේ 17 වෙනි දිනයි. මේහි ප්‍රධාන චරිත සදහා Gokulnath /  Parthiban / Srijith P.S. / Ajai R. / Sanam / Jothisha Ammu / Thambi Ramayya රංගනයෙන් දායකත්වය ලබා දි ඇති අතර තවත්  සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටය සදහා ලැබි ඇත. මේම චිත්‍රපටිය දමිළ සිනමාවේ තවත් අලුත් පිටුවක් පෙරලමින් නිර්මානය වුවක්. දමිළ සිනමාවේ ප්‍රථම  3D  චිත්‍රපටිය ලෙස තමා මේ චිත්‍රපටිය නිර්මානය වෙන්නේ. මේය ක්‍රියාදාම / නට්‍යමය සහා විද්‍යාත්මක ගනයට අයත් චිත්‍රපටියක් වන අතර IMDB වාර්ථාවලට අනුව ලකුණු 10/4.2 ලබා ගෙන තිබේනවා. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම අපුරු චිත්‍රපටියක් වේවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී......................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





700MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip XviD torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Ambuli  (2012) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.