Tuesday, 8 January 2013

Delhi Safari (2012) 3D දිල්ලියට සවාරියක්

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇනිමේශන් චිත්‍රපටියක්. ඒ වගේම හිංදි ඇනිමේශන් චිත්‍රපටියක්. ඉන්දිය සිනමාවේ තවත් එක් පෙරළි කාර වැඩක් තමා මේ චිත්‍රපටිය. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භකලේ 2012 වසරේ දෙසැම්බර් 7වන දින. ඉන්දිය සිනමාවේ ප්‍රවින නලු නිලියන් රැසකගේ පසුබිම් කටහඩවල් මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. ඉතාමත් අපුරු ඇනිමේශන් චිත්‍රපටියක් වන මේය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් ආසාවේන් විනොදෙන් නැරබිය හැකි වේවි. එවගේම ඔයාලා හැමොටමත්. ඇනිමේශන් චිත්‍රපටි නරබන්න අකමැති අය ඉන්නවානම් ඔයාලාගේ නංගිලා මල්ලිලාට හරි මේ චිත්‍රපටිය නරබන්න අවස්ථාවක් ලබා දෙන්න. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වේන මේ චිත්‍රපටිය. අනිවාරයෙන්ම් නරබන්න. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී.................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





350MB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB Dvd Rip torrent

600MB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB Dvd Rip torrent

1.7GB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.7GB Dvd Rip torrent

1.47GB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB Dvd Rip torrent

2.21GB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB Dvd Rip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.