Wednesday, 9 January 2013

Chinese Zodiac (2012) ඔහුට සියල්ල සොයන්නට හැකිවේද

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් 20 වෙනි දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ අධක්ශක සහා ප්‍රධාන නලුවා ලෙසද කටයුතු කරන්නේ සුපිරි සටන් නලු Jackie Chan උප ප්‍රධාන චරිතයක් ලෙස Oliver Platt රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලිය ලෙස Laura Weissbecker රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටිය ඇක්ශන් චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරනයට අනුව 10/6.5 ලකුණු ප්‍රමාණයක් හිමි වි තිබේනවා.Jackie Chan  රංගනයෙන් දායක වන චිත්‍රපටියක ඇති සියලු දේ මේ චිත්‍රපටියේත් කිසිම අඩුවක් නැතුව තියෙනවා. විශේෂයෙන් ඔහුගේ සටන් සහා විහිලු අපුරුවට මේ චිත්‍රපටිය තුල ඇතුලත් වෙලා තියෙනවා. අපුරුම කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි විනොද විය හැකි චිත්‍රපටියක්. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 847MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 970MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.73GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.08GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB BRRip torrent




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Chinese Zodiac (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















3 comments:

  1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  2. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී..........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.