Saturday, 27 October 2012

Scooby Doo 1 (2002) Scooby Doo 2 (2004) Scooby Doo (2009) Scooby Doo (2010) ස්කුබි ඩු...

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අද මම ගෙනාපු චිත්‍රපටි එකතුවට නම් පුංචි නංගිලා මල්ලිලා ගොඩාක් ආස වේවී. ඒ වගේම මේ චිත්‍රපටි එකතුව ලොව පුරා අති මහත් ජනප්‍රිය තාවයට පත් වුනු චිත්‍රපටි එකතුවක්.  ඒ තමා Scooby Doo. ඉතින් මේ චිත්‍රපටි එකතුව විනොදයෙන් බලන්න හැකි අපුරුම චිත්‍රපටි එකතුවක්. ස්කුබි ඩු  රහස් පරික්ශක කන්ඩායමේ අපුරු දස්කම් විස්කම් බලන්න මේ චිත්‍රපටි එකතුව හරහා ඔයාලාට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම ස්කුබිගේ අපුරු වැඩ  බලන්නත්  පුලුවන්. චිත්‍රපටි එකතුවක් නිසා කතාව ගැන මම කියන්නේ නැ යාළුවනි. ඔයාලා හැමොටම  විනොදයෙන් නැරබිය හැකි චිත්‍රපටි එකතුවක් නිසා මේ චිත්‍රපටි එකතුව බාගෙන නරබන්න හැමොම. ජය ශ්‍රී..............







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

පලමු චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 3rd movie torrent

හතරවන චිත්‍රපටියයේ ටොරන්ට් එක මේතනින් ගන්න download 4t movie torrent

4 comments:

  1. අඩේ මාරු ආ........ තැන්කු.....
    අයියෝ.. Word Verification අයින් කොරහන් :/

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ.......දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමග රැදෙන්න....ජය ශ්‍රී...........

    ReplyDelete
  3. me link wada naha wena web site walata yanne

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් ඉස්සර දුන්න ඒවා යාළුවේ මේවා දුන්න සයිට් මේ වේද්දි වැඩ නැ.ඒකයි මේ ප්‍රශ්නය.කණගාටුයි යාළුවේ සිදු වුන අපහසු තාවයට. මේවා අලුත් කරන්න දැන් ටිකක් අමාරුයි.

      Delete

Note: only a member of this blog may post a comment.