Friday, 26 October 2012

Shrek 1 (2001) Shrek 2 (2004) Shrek 3 (2007) Shrek 4 (2010) ශ්‍රේක් 1/2/3/4

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටි එකතුවක් අරගෙන ආවා. හැබැයි අද දෙන චිත්‍රපටි එකතුව ඇනිමේශන් චිත්‍රපටි එකතුවක්. ඒ තමා ලොව පුරා  ලොකු කුඩා සියලු දෙනා අතරේ  විශාල ජනප්‍රිය තාවයකට පත් Shrek 1/2/3/4 කියන චිත්‍රපටි එකතුව. මේම චිත්‍රපටි මාලාවේ 2010 වසරේ නිකුත් වුනු 4වන චිත්‍රපටියෙන් මේම චිත්‍රපටි මාලාව අවසන් වනවා. නැවතත් මේම චිත්‍රපටියේ කොටසක් නිර්මානය වෙන්නැ. ඉතින් අද  මේ චිත්‍රපටි හතරම ඔයාලාට මම දෙන්නේ බලපු අයටත් නොබලපු අයටත් නරබන්න. පවුලේ සියලු දෙනාටම එකට සිට නැරබිය හැකි අපුරුතම ඇනිමේශන් චිත්‍රපටි එකතුවක් වන මේය හැමොම බාගෙන බලන්න යාළුවනි. චිත්‍රපටි 4ක එකතුවක් නිසා කතාව ගැන මම  කියන්නේ නැ . එහේම කලොත් ලොකු විස්තරයක් කරන්න වෙන නිසා. නමුත් මේ චිත්‍රපටි මාලාව තුල අපුරු කතාවක් අන්තර් ගත වෙලා තියනවා. මේම චිත්‍රපටියේ  ජනප්‍රිය තාවය එයට හොදම උදාහරණයයි.  IMDb  වර්ගිකරනයට අනුව   මේහි පලමු චිත්‍රපටියට ලකුණු 10 න්  7.9 ක්ද දෙවනි චිත්‍රපටිය සදහා 7.3 ක්ද තුන්වන එක සදහා 6.0 ක්ද  අවසන් චිත්‍රපටිය සදහා 6.4 ක්ද හිමි වි ඇත. ඉතින් හැමොම චිත්‍රපටි එකතුව බාගෙන බලන්න ඓහේනම්. ජය ශ්‍රී.........................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.