Sunday, 28 October 2012

Cars (2006) Cars (2011) මේයාලාත් කරන වැඩ

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අදත් මම ඔයාලාට ලබා දෙන්නේ ලොව පුරා අති මහත් ජනප්‍රිය තාවයට පත් ඇනිමේශන් චිත්‍රපටියක්. ඒ තමා Cars . ඇනිමේශන් චිත්‍රපටියක් උනාට ඉතාමත් අපුරුවට මේම චිත්‍රපටි 2ක නිර්මානය කරලා තියනවා යාළුවනි. අපේ පුංචි නංගිලා මල්ලිලාටනම් මේ චිත්‍රපටි තරම් වටිනා කියන චිත්‍රපටි නැතුව ඇති. මේ අපුරු සිනමා නිර්මානයේ  නිර්මාණකරුවන් වන්නේ John LasseterBrad Lewis යන දෙපලයි. මේහි ප්‍රථම චිත්‍රපටිය 2006 වසරේ නිකුත් වන අතර 2වන චිත්‍රපටිය 2011 වසරේ නිකුත් වුනා. චිත්‍රපටි එකතුවක් නිසා මම ඔයාලාට මෙහි කතාව ගැන කියන්න යන්නේ නැ යාළුවනි. හැමොටම විනොදයෙන් බලන්න හැකි අපුරුම කතාවන් 2කින් මේ චිත්‍රපටි 2 සමන්විත වෙලා තියනවා. ඉතින් හැමොම ඒ අපුරත්වය විදගන්න මේ චිත්‍රපටි එකතුව නරබන්න. එහේමනම්  දැන්ම චිත්‍රපටි 2කම බාගෙන බලන්න. ජය ශ්‍රී...................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


පලමු චිත්‍රපටියේ ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.