Sunday, 19 August 2012

Versus 2000 සැමට එරේහිව

ආයුබෝවන් යාළුවනි......ටික දවසකින් තමා ඔයාලාට චිත්‍රපටියක් ගෙනාවේ. ඔයාලාට ලබාදෙන සියලු චිත්‍රපටි මා විසින් ඩවුන්ලොඩ් කිරිමේන් අනතුරුව නරබා එහි ගුණාත්මක බව විඩියො තත්වය ඔඩියො තත්වය හොදින් පරික්ශාකිරිමෙන් අනතුරුව තමා ලබාදෙන්නේ. මා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය ඉතාමත් අසාධාරණ අයුරින්  වේගය අඩුකර ඇති බැවින් ඒම චිත්‍රපටි ඩවුන්ලොඩ් කිරිමට දින කිපයක් ගතවේන බැවින් චිත්‍රපටි ලබාදිම ප්‍රමාද වි ඇත. ඒ පිලිබද මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර හැකි උපරිමයේන් ඔබ සැමට උසස් නිර්මාණ ලබාදිමට කටයුතු කරමි. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න කියලා මම ඔයාලගේන් ඉල්ලා සිටිනවා..................... හොදයි යාළුවනි  අද ඔයාලාට ගෙනාවේ සුපිරි ඇක්ශන් / සටන් චිත්‍රපටියක් Versus 2000   සුපිරි සටන් ඇක්ශන් වලින් පිරිනු චිත්‍රපටියක් තමා මේක. මේ චිත්‍රපටිය ජපන් චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය Tak Sakaguchi  රංගන දායකත්වය ලබාදේන අතර ප්‍රධාන නිලිය ලෙස Chieko Misaka  රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සටන් නලුවන් රාශියකගේ දායකත්වය චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් ඔයාලාට කියන්නම් යාළුවනි. තරුණයන් දෙදේනෙක් සිරේන් පැන කැලැවකට පැමිනේ.ඔවුන් එහිදි තවත් පුද්ගලයින් පිරිසක් මුණ ගැසේනවා. මේ පිරිස සතුව සිටින තරුණියක් බේරා ගැනිමට ඔවුන් දෙදෙනා  උත්සහා දරනවා. මේ අතර එම කන්ඩායමේ සිටින එක් පුද්ගලයෙක් එම තරුණයන් දෙදේනාට වෙඩි තැබිමට සුදානම් වෙනවා. ඒ අවස්තාවේදි එම තරුණයන් දෙදේනාගෙන් එක් අයේක් එම පුද්ගලයා අල්ලාගන්නා අතර එකවරම ඔහු සතු  පිස්තොලය රැගෙන එම කන්ඩායමේ නායකයා වෙඩි තබා මාරා දමනවා. ඉන් අනතුරුව එම කණ්ඩායමේ අනිත් පිරිස එම තරුණයාට වෙඩි තැබිමට සුදානම් වෙනවා. මේ අවස්ථාවේදි සිදුවන්නේ ඔවුන් සියල්ලම නොසිතු දෙයක්.  ඔවුන් පුදුමයට පත්කරන සිදුවිම කුමක්ද??? තරුණයා හට එම තරුණිය බේරා ගැනිමට හැකිවේද??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී........................

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  

(ඉංග්‍රීසි උපසිරස අන්තර් ගතයි.)

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.