Wednesday, 15 August 2012

Cross.2011 සුපිරි කණ්ඩායමක්

ආයුබෝවන් යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් සුපිරි චිත්‍රපටියක්.Cross.2011. ඇක්ශ්න් මුවි වලට කැමති අයට මේක ගොඩාක් හිතට අල්ලාවි. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Brian Austin Green රංගන දායකත්වය ලබාදෙන අතර තවත් සුපිරි නලු නිලි සෙට් එකක්ම මේ චිත්‍රපටියේ ඉන්නවා. චිත්‍රපටියේ කතාව ගැන  කියනවනම් callan ( Brian Austin Green ) කුඩා වයසේදි තමන්ගේ පියාගෙන් ලැබේනවා විශේශ පදක්කමක් සහිත මාලයක්. මේ මාලය තුල විශේශ බලයක් රැදි තිබේනවා. ඔහු එම බලය යොදා ගෙන කරදරයට පත් පිරිසට උදව් කරනවා. ඔහුට මේ වැඩ වලට උදව් කරන තවත් සුපිරි දක්ශ වෙඩික් කරුවන් පිරිසක්ද ඉන්නවා. මේ අතර තුර නගරයේ සිටින තරුණියන් පැහැරගන්නා කණ්ඩායමක් සමග ඔවුන්ට සටන් කරන්න සිදු වෙනවා. මේතනින් පසුව සිදුවන දේ චිත්‍රපටිය බලලාම දැනගන්න යාළුවනි. හැමොම බාගන්න දැන්ම චිත්‍රපටිය. ජය ශ්‍රී.................


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.