Saturday, 4 August 2012

Spider-Man 1(2002) Spider-Man 2 (2004) Spider-Man 3 (2007) සුපිරි විරයා

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටි එකතුවක්. චිත්‍රපටි 3නක්ම දෙනවා අද ඔයාලාට Spider-Man 1/2/3 කියන අපුරු චිත්‍රපටි 3න තමා අද මම ඔයාලාට දෙන්නේ. සුපිරි විරයේකුගේ කතාවක් තමා මේක.චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Tobey Maguire ප්‍රධාන නිලිය ලෙස Kirsten Dunst රංගන දායකත්වය ලබාදෙයි. චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් ඔයාලාට.Peter Parker (Tobey Maguire) කියන්නේ උසස් අධ්‍යාපනය ලබන තරුණයෙක්. ඔහු එම පාසලේ අනිත් සිසුන්ට වඩා වෙනස් චරිතයකින්  යුතුයි. ඔහු වැඩිය මිතුරන් අතරට නොයන කිසි කෙනේක් සමග කතා බහා නොකරන හැමොගේම විහිලුවට ලක්වේච්ච සිසුවෙක්. මේ අතර එම පාසලේ සිටින සුරුපි තරුණියක් වන Mary Jane Watson (Kirsten Dunst) ගැන ඔහුට විශේශ කැමැත්තක් තියනවා. නමුත් ඔහුට කිසි දිනක ඇය සමග කතාබහා කිරිමට අවස්ථාවක් හිමි නොවේ. ඇයට  එම පාසලේම වෙනත් පේම්වතෙක් සිටිනවා. කෙසේ හො දිනක් මේ පාසලේ සිසු සිසුවියන් එක් ස්ථානයකට යනවා මකුළුවන් පිලිබද ඉගෙන ගැනිමට. මේ අවස්ථාවේදි එම ස්ථානයේ සිටි මකුළුවකු ඔහුගේ අත සපා කනවා.Peter Parker හට මේ අනතුරින් පසු ඔහුගේ ජිවිතයම උඩි යටිකුරු වෙනවා.ඔහුට සුවිශේශි හැකියාවක් ලැබේනවා. ඔහු ශක්තිමත් වෙනවා. ඔහුට ලැබුනු සුවිශේශි හැකියාවෙන් ඔහු සිදුකරන අපරු දෙවල් බලන්න ඔහුගේ සතුරන් සමග සටන් කරන අයුරු බලන්න මේ චිත්‍රපටි 3නම බාගෙන බලන්න යාලුවනි. පුංචි නංගිලා මල්ලිලා නම් මේ චිත්‍රපටි3නට ගොඩාක් කැමති වේවි. ඒ නිසා ඔයාලා මේක බාගෙන ඔයාලාගේ නංගිලා මල්ලිලාටත් මේ චිත්‍රපටිය නරබන්න දෙන්න. ජය ශ්‍රී...........

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.