Saturday, 4 August 2012

BRUC.2010 මේ ඔහුගේ නිදහසේ සටනයි.

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්.BRUC.2010. මේ චිත්‍රපටිය ස්පාඤ්ඤය චිත්‍රපටියක්. මේම චිත්‍රපටියේ ටොරන්ට් එකක් හොයන්න ටිකක් අමාරු වුනා යාළුවනි. අන්තිමේදි හොයාගන්න ලැබුනේ ස්පාඤ්ඤය භාෂාවෙන්ම තියන එකක්. ඔයාලාට භාෂාවනම් තෙරුම් ගන්න ටිකක් අමාරුවේයි. ඒ වගේම මේම ටොරන්ට් එක ඩුවෙල් ඔඩියො එකක්. නමුත් එහෙම කියලා මේ චිත්‍රපටිය බලන එක අතහරින්න එපා. චිත්‍රපටිය බලන කොට ඔයාලාට තෙරුම් ගන්න පුලුවන් වේවි මේහි කතාව මොන අකාරයක එකක්ද කියලා. ඒ වගේම ඔයාලාගේ හිතට අල්ලාවි කියලා හිතනවා මේ චිත්‍රපටිය අනිවාරයෙන්ම. ඒක නිසා මේක බාගෙන බලන්න භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ නැතුව. මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Juan José Ballesta ය. මේහි ප්‍රධාන නිලිය ලෙස Astrid Bergès-Frisbey රංගන දායකත්වය ලබාදෙනවා.BRUC ( Juan José Ballesta ) නැමති තරුනයාගේ වටා තමා මේ චිත්‍රපටියේ කතාව සැකසිලා තියෙන්නේ. ඔහුගේ ගමේ සියලු දෙනා මරා දමන එක් කන්ඩායමක් අවසානයේ ඔහුව මැරිමට තැත් කරනවා. මේ පිරිසට එරේහිව ඔහු තනියම සටන් වදිනවා. කතාව ගැන මම මිට වඩා දෙයක් ඔයාලාට කියන්නෙ නැ චිත්‍රපටිය බාගෙනම බලන්න යාළුවනි. ජය ශ්‍රී............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.