ආයුබොවන් යාලුවනි........ ඔන්න අරගෙන ආවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්.The Viral Factor . 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් මේ. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් ගොඩාක් හිතට අල්ලයි. චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් යාලුවනි ඔයාලාට. ජාතියන්තර ආරාක්ශක හමුදාවේ නියොජිතයකු වු Jon හට භායනක මේහයුමක් ලැබි තිබේනවා වෙනත් රටකට පැන යන්න උත්සහා කරන Osama Muhammad Keener නම් පුද්ගලයා අල්ලා ගැනිමට. ඔහු අත්තංඩගුවට ගෙන රැගෙන එමේදි තවත් ත්‍රස්ථවාදි ප්‍රහාරයක් ඔහුගේ කන්ඩායමට එල්ල වේනවා. ඒම ප්‍රහාරයේදි Jon ගේ කාන්ඩායමට හානි සිදුවන අතර ඔහුගේ පෙම්වතියද වෙඩි වැදි මිය යන අතර Jon වෙඩි වැඩි දැඩි ලෙස තුවාල ලබනවා. මේ අතර Osama Muhammad Keener නම් පුද්ගලයාව වෙනත් කන්ඩායමක් විසින් පැහැරගනු ලබනවා. Jon ගේ හිසට වැදුනු වෙඩි ප්‍රහාරය හේතුවෙන් මොලයට හානි සිදුවි ඇති බැවින් ඔහු පැරඩයිස් විය හැකි බව ඔහු පරික්ශාකල දොස්තර වරයා පවසන අතර ඔහුට ප්‍රවේසම් වන ලෙස උපදෙස් ලාබා දෙයි. Jon පසුව තම මව බැලිමට බිජින්වලට පැමිනේන අතර එහිදි ඔහුගේ මව විසින් ඔහුට තවත් සොහොයුරකු සිටින බව පවසයි. එම සහොදරයා තම පියා සමගින් මැලේසියාවේ ජිවත් වන බවද මව විසින් ඔහු හට කියා සිටි. තම සොහොයුරා සොයා Jon මැලේසියාවට පැමිනේන අතර තුර ගුවන් යානයේදි ඔහුගේ අසනිප තත්වය වැඩිවේ. එහිදි ගුවන් යානයේ සිටි වෙද්‍යවරයකු වන Dr. Kan නම් තරුනිය ඔහුට බෙහේත් ලබාදෙයි. ගුවන් තොටුපලදි Dr. Kan යම් පිරිසක් විසින් පැහැර ගන්නා අතර Jon ඔවුන් පසු පස හබාගොස් ඇය බේරා ගනි. මේතනින් පස්සේ විශාල ප්‍රහ්න ගනනාවකට Jon හට මුහුණ දිමට සිදුවේ. ඔහු එම අභියොග කෙසේනම් විසදා ගනිද???තම සෙහොයුරා ඔහුට මුන ගැසේද??? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි ඔයාලාට. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න . ජය ශ්‍රී.............Tuesday, 12 June 2012
The Viral Factor 2012 සහොදරයන්ගේ සටන
ආයුබොවන් යාලුවනි........ ඔන්න අරගෙන ආවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්.The Viral Factor . 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් මේ. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් ගොඩාක් හිතට අල්ලයි. චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් යාලුවනි ඔයාලාට. ජාතියන්තර ආරාක්ශක හමුදාවේ නියොජිතයකු වු Jon හට භායනක මේහයුමක් ලැබි තිබේනවා වෙනත් රටකට පැන යන්න උත්සහා කරන Osama Muhammad Keener නම් පුද්ගලයා අල්ලා ගැනිමට. ඔහු අත්තංඩගුවට ගෙන රැගෙන එමේදි තවත් ත්‍රස්ථවාදි ප්‍රහාරයක් ඔහුගේ කන්ඩායමට එල්ල වේනවා. ඒම ප්‍රහාරයේදි Jon ගේ කාන්ඩායමට හානි සිදුවන අතර ඔහුගේ පෙම්වතියද වෙඩි වැදි මිය යන අතර Jon වෙඩි වැඩි දැඩි ලෙස තුවාල ලබනවා. මේ අතර Osama Muhammad Keener නම් පුද්ගලයාව වෙනත් කන්ඩායමක් විසින් පැහැරගනු ලබනවා. Jon ගේ හිසට වැදුනු වෙඩි ප්‍රහාරය හේතුවෙන් මොලයට හානි සිදුවි ඇති බැවින් ඔහු පැරඩයිස් විය හැකි බව ඔහු පරික්ශාකල දොස්තර වරයා පවසන අතර ඔහුට ප්‍රවේසම් වන ලෙස උපදෙස් ලාබා දෙයි. Jon පසුව තම මව බැලිමට බිජින්වලට පැමිනේන අතර එහිදි ඔහුගේ මව විසින් ඔහුට තවත් සොහොයුරකු සිටින බව පවසයි. එම සහොදරයා තම පියා සමගින් මැලේසියාවේ ජිවත් වන බවද මව විසින් ඔහු හට කියා සිටි. තම සොහොයුරා සොයා Jon මැලේසියාවට පැමිනේන අතර තුර ගුවන් යානයේදි ඔහුගේ අසනිප තත්වය වැඩිවේ. එහිදි ගුවන් යානයේ සිටි වෙද්‍යවරයකු වන Dr. Kan නම් තරුනිය ඔහුට බෙහේත් ලබාදෙයි. ගුවන් තොටුපලදි Dr. Kan යම් පිරිසක් විසින් පැහැර ගන්නා අතර Jon ඔවුන් පසු පස හබාගොස් ඇය බේරා ගනි. මේතනින් පස්සේ විශාල ප්‍රහ්න ගනනාවකට Jon හට මුහුණ දිමට සිදුවේ. ඔහු එම අභියොග කෙසේනම් විසදා ගනිද???තම සෙහොයුරා ඔහුට මුන ගැසේද??? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි ඔයාලාට. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න . ජය ශ්‍රී.............
tanx thawath mewage patta films oooni
ReplyDeletenice work