ආයුබොවන් යාලුවනි.......මතකද ඔයාලාට මම පහුගිය දවසක ඔයාලාට දුන්නා බෘස් ලී නම් අපුරු සටන් නලුවාගේ චිත්‍රපටි එකතුවක්. ඒ අපුරු සටන් නලුවාගේ තවත් අපුරු සටන් වලින් පිරුනු චිත්‍රපටියක් තමා අදත් මම ඔයාලාට දෙන්නේ. මේම චිත්‍රපටියේ බෘස් ලී නම් අපුරු සටන් නලුවාගේ සහා තවත් විශේශ සටන් කරුවන්ගේ සටන් ජවනිකා රැසක් ඇතුලත් විඇත. කිසිම කම්මැලි කමක් නැතුව මේ චිත්‍රපටිය ඔයාලාට බලන්න පුලවන් වේවි.මුල සිට අවසානය දක්වාම. ඒ වගේම බෘස් ලී නම් සටන් නලුවාගේ සැබැ මරණයේ දසුන්ද මේහි අඩංගු වි ඇත. මේම චිත්‍රපටියේ කතාව ගැන මම ඔයාලාට කියන්නේ නැ. බාගෙනම බලන්න හැමොම. ජය ශ්‍රී..............
ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.