Friday, 13 April 2012

MP 3 CUTTER 1.9 සිංදු කපලා ගන්න




ඔන්න යාලුවනි තවත් ඔයාලාට වැදගත් සොෆ්ට්වේයා එකක් ගෙනාවා මේකෙන් පුලුවන් ඔනම සිංදුවක කැමති කොටසක් කපා වෙන්කරගන්න ඔයාලාට ෆොන්වලට 
රිගින් ටොන් එහෙම දාද්දි සම්පුර්න සිංදුව අවශ්‍ය නැනේ ඒ වගේ වෙලාවට ඔයාලාට පුලුවන් මේක බාවිතා කරලා අදාල සිංදු‍වේ කැමති කොටස කපාගන්න එහෙනම් පහලින් සොෆ්ට්වේයා එක බාගන්න ජය ශ්‍රී................


එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්






           




මේතනින් බාගන්න Download Software

9 comments:

  1. නියමයි

    ReplyDelete
  2. ස්තුතියි......... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  3. ස්තුතියි යාළුවේ......... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදේන්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  4. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  5. Replies
    1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........

      Delete

Note: only a member of this blog may post a comment.