Friday, 13 April 2012

FACEBOOK PHOTO ZOOMER ෆොටො ලොකු කරලා බලමුද





යාලුවනි ඔයාලා ෆේස් බුක් ලොග් වෙන්නේ ගුගල් ක්‍රොම් වලින්ද ෆයර් ෆොක්ස් වලින්ද එහෙනම් මෙක ඔයාලාට වැදගත් වේවි. ඔයාලාගේ ෆෙස් බුක් එකේ තියන ෆොටො එකක් බලන්න ඔයාලා සමානයෙන් කරන්නේ ඒ ෆොටො එක උඩ කිලික් කරන එකනේද.  කැමතිද මවුස් පොයින්ට් එක අදාල ෆොටො එකලගට ගෙනිච්චාම එක විශාලවෙලා පෙන්නනවනම් වැඩේ පහසුයි නෙද එහෙම තියනවනම්. එහෙනම් මෙන්න එකට කියාපු ගැජට් එක facebook photo zoomer මේක දාගන්න යාලුවනි එහෙන්ම පහලින් ඔයාලා ෆෙස්බුක් ලොග් වෙන web browser එක අනුව ගැජට්එක තොරගන්න. ජය ශ්‍රී................




 එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්           




ක්‍රොම් වලට මේතනින් යන්න

ෆයර් ෆොක්ස් සදහා මේතනින් යන්න

2 comments:

Note: only a member of this blog may post a comment.