Thursday, 4 June 2020

Sniper: Assassin's End (2020) සුපිරි වෙඩික්කරු නැවතත් සටනේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජුනි මස 16 වන දින නිකුත් කිරිමට නියමිත චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Sniper: Assassin's End (2020)   .මේහි අධ්‍යක්ෂනය  Kaare Andrews අතින් සිදු විය. රචනය Oliver Thompson අතින් සිදු විය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස Chad Michael Collins රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Tom Berenger / Sayaka Akimoto / Ryan Robbins / Lochlyn Munro /   Michael Jonsson /  C. Ernst Harth / Sean Kohnke / Sasha Piltsin වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 695MB DVDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB DVDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Sniper: Assassin's End (2020)   Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.