Friday, 12 June 2020

Artemis Fowl (2020) සුපිරි වැඩ්ඩෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජුනි මස 12 වන දින නිකුත් කල චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Artemis Fowl (2020).මේහි අධ්‍යක්ෂනය Kenneth Branagh අතින් සිදු විය. රචනය Conor McPherson සහා Hamish McColl අතින් සිදු විය. Eoin Colfer ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මාණය කර ඇත.මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස ළමා නළු Ferdia Shaw රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Rouse / Racheal Ofori / Josh Gad / Simone Kirby /   Joe O'Grady /  Finian Duff Lennon / Grace Fincham / Toby Eden / Gerard Horan / Colin Farrell / Nonso Anozie / Emily Brockmann / Jessica Rhodes / Charlie Cameron වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 95 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 797MB WEBRip 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.31GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.29GB WEB-DL 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.79GB WEBRip 1080p torrent


විඩියොව මෙතනින් බලන්න Artemis Fowl (2020) Movie Official Trailer

                                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.