Tuesday, 12 May 2020

Rev (2020) කාර් හොරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 12 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම  Rev (2020).මේහි අධ්‍යක්ෂනය Ant Horasanli අතින් සිදු විය. රචනය 
C Ant Horasanli සහා Reza Sholeh අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Francesco Filice / Sam Asante / Sebastian Deery / Francisca Dennis / Vivica A. Fox /  Hannah Gordon / Yun Liu / Dennis Nimoh / Reece Presley / Sean Rey / Mark Rival / Reza Sholeh / Kristi Woods  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 91 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.