Thursday, 28 May 2020

Intuition (2020) La Corazonada (original title) ඝාතකයා සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 28 වන දින Netflix නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Intuition (2020).මේහි අධ්‍යක්ෂනය සහා රචනය 
Alejandro Montiel අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Luisana Lopilato / Joaquín Furriel / Rafael Ferro / Maite Lanata / Juan Manuel Guilera / Abel Ayala / Sebastián Mogordoy /  Delfina Chaves / Marita Ballesteros  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
අපරාධ  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  5.3 /10ලැබි ඇති අතර.  විනාඩි 116 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 797MB WEBRip 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.72GB WEB-DL 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Intuition (2020) Movie Official Trailer

                                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.