Thursday, 30 April 2020

Thappad (2020) කනේපහර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Thappad (2020) මේහි අධ්‍යක්ෂනය Anubhav Sinha  අතින් සිදු විය.තිර රචනය Mrunmayee Lagoo සහා Anubhav Sinha  අතින් සිදු විය. මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Taapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pavail Gulati Ratna Pathak Shah / Tanvi Azmi / Dia Mirza / Ram Kapoor / Bhavesh Babani / Purnendu Bhattacharya / Cherry
/ Sushil Dahiya / Santanu Ghatak / Gracy Goswami / Naila Grewal / Manju Gupta / Trilochan S. Kalra වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.9 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම $4,112,382 වේ. විනාඩි 142 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi Proper HD DVD + ESubs  


ටොරන්ට් එක මේතනින් ගන්න Download 267MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 698MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.30GB HDRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Thappad (2020) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.